Job Description
Uber Car Tuk Moto Eats Driver Partner - (ලියාපදිංචිය නොමිලේ)
කාර්, වෑන්, ත්‍රිරෝද රථ. මොටර් සයිකල් සහ පා පැදි හිමි ඔබ ( කාන්තා / පිරිමි ) තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?
Full Time හෝ Part Time
Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට !
රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල ගණන් හා ජීවන වියදම ඉහල යාම සැලකිල්ලට ගෙන Uber හයර් / Delivery සදහා ගෙවන මුදල වැඩි කර ඇත. අදම නොමිලේ ලියාපදිංචි වෙන්න.
ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).
රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!
ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.
Uber Car / Van හයර් සදහා
💡 Quick Summary
Seeking a career-building opportunity? The Uber Tuk Driver Partner | Homagama position is now open for candidates interested in the MIS Executive sector. This role in Homagama offers a professional environment and growth potential.
Requirement Snapshot: Candidates should possess basic communication skills, a proactive attitude, and the ability to work in a team. Experience in MIS Executive is a plus.
